ජනාධිපති වෙන දවසේ රෑම පාර්ලිමේන්තුව විසිරුවනවා..! – අනුර…

June 10, 2024 at 8:03 pm | by emanisa.lk

මේ වන විට ලංකාවේ විශාලතම දේශපාලන පරිවර්තනය කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ දින රාත්‍රියේ ම පාර්ලිමේන්තුව විසිරුවා හරින බව ද හෙතෙම කීය.

වත්මන් පාර්ලිමේන්තුව වැඩිපුර එක දිනයක් හෝ තබා ගැනීමට තමන් සූදානම් නොමැති බව ද අනුර දිසානායක අවධාරණය කරයි.

ජාතික ජන බලවේග තරුණ සමුළුවට තංගල්ලේ දී එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *