ජනාධිපති තරඟයේ දී පොහොට්ටු සහාය රනිල්ට….! ඩලස්ට නෑ…!

July 15, 2022 at 5:22 pm | by emanisa.lk

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ලබන සතියේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දයේ දී වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එම ජනාධිපති තරඟයට ඉදිරිපත් වීම ප්‍රකාශයට පත් කිරීමත් සමග පොදුජන පෙරමුණ මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *