නව රජයේ ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් පත්වීම් ලැබුවේය.
2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ ද ජනමාධ්‍ය ඇමති පදවිය දැරුවේ කෙහෙළිය රඹුක්වැල්ලය.
පසුගිය මානුෂික මෙහෙයුම සමයේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කෙහෙළිය රඹුක්වැල්ල සිදුකළ කාර්යභාරය බොහෝ පාර්ශ්වවල ප්‍රශංසාවට ලක්විය.