ජනපති-හිටපු ජනපති ගංගාරාමයට…!

February 6, 2023 at 7:45 am | by emanisa.lk

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ (05) රාත්‍රියේ වීදි සංචාරය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළහ.

නවම් පෙරහැර අද රාත්‍රියේ ද වීදි සංචාරය කිරීමට නියමිතය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *