ජනපති ගෝඨාගේ ඇමති මණ්ඩලය දිවුරුම්දීම මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී!

August 8, 2020 at 10:02 pm | by emanisa.lk

අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මන්ත්‍රී ධුර ලැයිස්තුව ගැසට් කිරීමෙන් පසු පත් කිරීමට තීන්දු කර තිබේ.

එම ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ හෙට (09) උදෑසන කැලණිය රජ මහා විහාරයේ දී සිදුකිරීමට නියමිතය.

මේ අතර නව කැබිනට් මණ්ඩලය එළඹෙන 14 වෙනි සිකුරාදා මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ දී සිදු කිරීමට නියමිතය.

සිංහල රාජ්‍යයේ අවසන් අවසන් රාජධානිය වූ නුවර රාජධානියේ රජවරු නඩු විසඳීම සිදුකළේ මහ නුවර දළදා මාළිගාවට යාබදව ඇති මඟුල් මඩුවේ දීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *