ජනපති එළවන්න උපවාස කළ හිමි නම රෝහලට…!

April 22, 2022 at 11:08 am | by emanisa.lk

ගාලු මුවදොර විරෝධතාවට සහාය දක්වමින් එහි උපවාසයක් ආරම්භ කළ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

උන්වහන්සේ මීට දින 05කට පෙර සිය උපවාසය ආරම්භ කළහ.

ජනාධිපති ගෝඨාභය රාජක්ෂ ධුරයෙන් ඉවත් වන තුරු සිය උපවාසය අවසන් නොකරන බවයි, සිරිධම්ම හිමි එහි දී අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *