ජනතා ප්‍රශ්න ගැන ආණ්ඩුව තැකීමක් නෑ…! ලාන්සා ඇමැතිකම අතහරී…!

March 22, 2022 at 10:32 am | by emanisa.lk

ග්‍රාමීය මාර්ග හා අනෙකුත් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ.

ජනතාව දැඩි ආර්ථික පීඩනයකින් පසුවන මෙවැනි අවස්ථාවක ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකර සිටීමට නොහැකි බවත් ඔහු එමගින් අවධාරණය කරයි.

එසේ ම සිය අමාත්‍යංශයේ කටයුතු කිරීමේ දී මුහුණ පෑ ගැටලු පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කළ ද ඒවා මෙතෙක් නිවැරදි කර නොමැති බව ද නිමල් ලාන්සා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *