ජනතාව සජිත් ඊළඟ ජනාධිපති ලෙස තෝරා ගෙන අවසන්..!- මරික්කාර්……

December 7, 2021 at 4:32 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටේ විකල්ප නායකයා බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් සඳහන් කරයි.

අද ආණ්ඩුවට අද බලය ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවද පැවසූ ඔහු රටේ ජනතාව මේ වන විටත් සිය විකල්ප නායකයා ලෙසත් සජිත් ප්‍රේමදාස තෝරාගෙන අවසන් බවද සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස