ජනතාව ජවිපෙ සෙට් එක බේරේ වැවේ දාලා ගහන දවස ළඟයි..! – ප්‍රසන්න රණතුංග…

December 17, 2023 at 2:44 pm | by emanisa.lk

පොදුජන පෙරමුණේ සංවත්සරය අවස්ථාවේ මාර්ග දෙපස තණකොළ මිටි තැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝග අනුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අනුර දිසානායක තණකොළ කන අමු ගවයෙක් බවත් ඔහුට උවමනා කෑම ලබා දීමට සූදානම් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ආණ්ඩුවේ වැඩපිළිවෙළ නුදුරේ දීම සාර්ථක වන බවත් එවිට ජවිපෙ කණ්ඩායමට රටේ ජනතාව බේරේ වැවට දමා පහර දෙනු ඇති බවත් ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *