දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 40කට අධික සංඛ්‍යාවක් වසා ඇතැයි ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
මෙයට හේතු වී ඇත්තේ පිරවුම්හල් සේවකයින් 12 දෙනෙකුට පහර දීම ඇතුළු ප්‍රචණ්ඩකාරී සිදුවීම් ය.
ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් මෙවැනි සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වී අති බව ද එම සංගමය පෙන්වා දෙයි.
මේ නිසා ජනතාවට සිය ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවට පත්ව සිටිති.