ජනතාවට සහන නොදුන්නොත් මුත්තලා ටික ගෙදර අරිනවා…! – මිහින්තලා විහාරාධිපති හිමි…

December 4, 2022 at 6:42 pm | by emanisa.lk

මේ මස 07 වෙනිදාට යෙදෙන පොහෝ දින සියලු ආගම් ජාතිවලට අයත් ජනතාව දඹුල්ල රජ මහා විහාරයට එකතු වී ප්‍රතිඥාවක් ලබා දෙන බව එම විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධර්මරතන හිමි පවසයි.

ජනවාරි මස පොහෝ දිනයට පළමුව පාලකයින් ජනතාවට සහන ලබා දිය යුතු බව උන් වහන්සේ අවධාරණය කරති.

එසේ නොවුණහොත් රට පාලනය කරන මුත්තලා ටික ගෙදර යවා මිස පස්ස නොබලන බවයි, එහිමියන් සඳහන් කළේ.

මේ රට විනාශ කළේ ගිජු ලිහිණින් 225 දෙනා බව ද ධම්මරතන හිමි ප්‍රකාශ කළේ, එම විහාරස්ථානයේ දී මාධ්‍ය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *