ජනතාවට පස්සේ එන්නත ගන්නවා යැයි කී ජවිපෙ නායකයෙක් කලින් ම ගහගෙන…?

February 24, 2021 at 6:51 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කොවීඩ් මර්දන එන්නත ලබාගෙන ඇතැයි වාර්තා වෙයි.

මන්ත්‍රීවරයා එම එන්නත ලබාගත් බව සඳහන් වන පත්‍රිකාවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

කෙසේ වුව ද දින කිහිපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කළේ කොවීඩ් එන්නත ලබා දෙන ප්‍රමුඛතා ලැයිස්තුවේ දේශපාලකයින් නොමැති බවත් තමන් එන්නත ලබා ගන්නේ සියලු ජනතාවට එය ලබා දුන් පසු බවත් ය.

මේ අතර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නලින්ද ජයතිස්ස පවසන්නේ මෙය ව්‍යාජ පුවතක් බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *