චීන සිගරට් ගෙනාවොත් මමයි ජනාධිපතිතුමායි ආණ්ඩුවෙන් එළියට බහිනවා! – ඇමති රාජිත (video)

July 2, 2019 at 2:11 pm | by emanisa.lk

මත්ද්‍රව්‍ය හෝ නීති විරෝධි සිගරට් ලංකාවට ගෙන ඒමට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර බැරිකම වසා ගැනීමට ඒවා නීතිගත කළහොත් තමාටවත් ජනාධිපතිතුමාටවත් මෙම ආණ්ඩුවේ සිටිය නොහැකි බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

කිසිම මත්ද්‍රව්‍යයක් ප්‍රවර්ධනය කරන නීතියකට තමා මෙන්ම ජනාධිපතිවරයා ද එකඟ නැති බවත් ඊට එරෙහිව තමන් ගන්නා පියවර සඳහා ජනාධිපතිවරයා ද සහාය ලබා දෙන බව ප්‍රකාශ කළේ යැයි ද ඇමතිවරයා අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *