චීන පොහොර සිද්ධියෙන් රටට සත පහක පාඩුවක් වුණේ නෑ…! – මහින්දානන්ද…

December 17, 2021 at 8:43 am | by emanisa.lk

චීන පොහොර සිද්ධියෙන් සත පහක පාඩුවක් සිදුවී නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ප්‍රතික්ෂේපිත පොහොර තොගය වෙනුවට චීන සමාගම යළි ශ්‍රී ලංකාවට උවමනා ප්‍රමිතියෙන් යුතු පොහොර තොගයක් එවන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

එලෙස එවන කාබනික පොහොර තොගය සඳහා මුදල් ගෙවීමක් සිදු නොවන බව ද ඇමැති අලුත්ගමගේ අනාවරණය කරයි.

ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙය තේරුම්ගත නොහැකිව අදහස් ප්‍රකාශ කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *