චීනය මහජන බැංකුව blacklist කරයි…! LC ගෙවීම් පැහැර හැරි බව ලෝකයට ම කියයි…!

October 29, 2021 at 12:44 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කර ඇත.

මෑතකදී මහජන බැංකු විසින් නිකුත් කර ඇති ණයවර ලිපියකට අදාළ ගෙවීම් පැහැර හැර ඇති බවත් එමගින් ජාත්‍යන්තර වෙළඳැමේ දී චීන සමාගම්මට විශාල පාඩුවක් සිදුව ඇති බව වාර්තාවේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව සමඟ වෙළඳාමේ දී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි භාර ගැනීමෙන් වළකින ලෙස ද එම නිවේදනය මගින් සියලුම චීන ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා ඇත.

සම්පූර්ණ වාර්තාව මෙන්න..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *