චාල්ස් තෝමස්ගේ දේශනවලට දරුවන් යවන්නැයි පාසල්වලට නියෝග….!

February 26, 2025 at 4:46 pm | by emanisa.lk

ගම්පහ අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට දේවගැති චාල්ස් තෝමස්ගේ දේශනයකට සහභාගී වන ලෙස දැනුම් දෙමින් සියලු පාසල් වෙත ලිපියක් යොමු කර තිබේ.

ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාල විසින් නිකුත් කළ මෙම නිවේදනය සමාජය මාධ්‍යවල හුවමාරු වෙයි.

බෞද්ධ පාසල් දරුවන් ඉලක්ක කරගෙන සිදුකරන මෙම ක්‍රියාවලියට අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් වීම සමාජ මාධ්‍යවල සංවාදයට ලක්ව තිබේ.

දේවගැති චාල්ස් තෝමස්ගේ කටයුතු පසුගිය සමයේ ඇතැම් පාර්ශ්වල දැඩි විවේචනයට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස