ගෝඨා බැසිල් ඇමැතිකමක් දුන්නේ මාව විනාශ කරන්න..! – දයාසිරි..

September 21, 2022 at 3:20 pm | by emanisa.lk

තමන්ට බතික් ඇමැතිකම ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ තමා විනාශ කිරීමට බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීන්දු තීරණ සමග තමා දිගින් දිගට ම සටන් කිරීම ඊට හේතුව බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එහෙත් තමා ලංකාවේ බතික් කර්මාන්තය නැවත පණ ගන්වා ලංකාව ම බතික් අඳින තැනට ගෙන ආ බව ද දයාසිරි ජයසේකර සඳහන් කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *