ගෝඨා ගෙදර යවන්න ජනතාව ඇඟිලි ගණිමින් ඉන්නවා….! හර්ෂ…

July 23, 2021 at 8:58 am | by emanisa.lk

ජනතාව රවටා තවත් අවුරුදු 05ක් බලයේ සිටීමට උත්සාහ කරන්නේ නම් එය කිසිසේත් සිදු නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ජනතාව ආණ්ඩුව ගෙදර යැවීමට අවස්ථාව එන තුරු ඇඟිලි ගණිමින් සිටින බව ද හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

හෝමාගම ප්‍රදේශයේ සමගි ජන බලවේගය ඊයේ (23) පැවැත් වූ විරෝධතාවකට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *