ගෝඨාභය යළි ඇමරිකානු පුරවැසිකම ඉල්ලයි…!

January 2, 2023 at 3:44 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලා ඇතැයි Sunday Times පුවත්පත වාර්තා කර තිබේ.

2019 ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ඔහු සිය ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලා අස්කර ගත්තේය.

ඔහු සිය නීතීඥයින් මාර්ගයෙන් අදාළ ඉල්ලීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර මෙතෙක් ඇමරිකාව ඒ පිළිබඳ තීන්දුවක් ගෙන නොමැති බව ද එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *