ගෝඨාට කළ දේ රනිල්ට කරන්න ඉඩතියන්නේ නෑ..! – මහින්දානන්ද…

June 19, 2023 at 1:37 pm | by emanisa.lk

රාත්‍රියට ප්‍රවෘත්ති බලන විට එක එක අය එක එක කතා කියනු දැකිය හැකි බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

කෙසේ වුව ද ගෝඨාභය රාජපක්ෂට සිදුකළ දේ රනිල් වික්‍රමසිංහට කරන්නට ඉඩ නොතබන බවයි, ඔහු අවධාරණය කළේ.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය මුළුමනින් ම ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙන බව මහින්දානන්ද අලුත්ගමගේ වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *