ගොවියන්ට පෝර නොදී සලනාව කඩල ඇවිදින මංතීරු හැදිල්ල ඔලමොට්ටල වැඩක්…! – මධ්‍යම පළාත් හිටපු මහ ඇමැති….

August 29, 2021 at 1:30 pm | by emanisa.lk

පොහොර නැතිව ගොවීන් කබලෙන් ළිපට වැටී ඇතැයි හිටපු උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න පවසයි.

එවැනි පසුබිමක වැවේ සලනාපව කඩා ඇවිදින මං තීරු තැනීම කෙතරම් ඔලමොට්ටල වැඩක් දැයි ඔහු ප්‍රශ්න කරයි.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර බැම්ම මතින් දිවෙන මාර්ගයට සමගාමීව ඇවිදින මං තීරුවක් තැනීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු උතුරු මැද පළාත් මහ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *