ගෙදර කාමරයක් A/C කරගන්න මං හමුවෙන්න!- කෘෂිකාර්මික නිලධාරීන්ට ඇමති චන්ද්‍රසේනගෙන් ලිපියක්….

February 27, 2020 at 2:52 pm | by emanisa.lk

සියලුම කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සහ සහකාර නිලධාරීන්ගෙන් නිවෙස්වල කාමරයක් වායුසමනය කරදීමට තමා සැලසුම් කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන, පරිසර හා වනජීවී සම්පත් ඇමති එස්.එම්. චන්ද්‍රසේන එම නිලධාරීන්ට ලිපියක් යවා තිබේ.

2019 මැතිවරණ ජයග්‍රහණය සඳහා උරදීම පිළිබඳ ස්තූතිවන්ත වන බවත් කාමරය වායුසමනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කර ගැනීම සඳහා එළඹෙන 28 වෙනිදා සිය කාර්යාල රැස්වීම් ශාලාවට පැමිණෙන ලෙසත් එමගින් වැඩි දුරටත් පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *