ගූගල් සිංහ ධජයෙන් සැරසෙයි…!

February 4, 2023 at 8:52 am | by emanisa.lk

ජනප්‍රිය අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් වන ගූගල් අද ශ්‍රී ලංකාවේ ජාතික ධජයෙන් සරසා තිබේ.

ඒ අදට (04) යෙදී ඇති ශ්‍රී ලංකාවේ ජාතික දින සැමරුමට ගෞරවයක් වශයෙනි.

සිංහ ධජය අහසෙහි ලෙළදෙන ආකාරය එහි නිරූපනය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *