ගිනි තැබූ වීරකැටියේ රාජපක්ෂ නිවසේ බල්ලා සජබ මන්ත්‍රීගේ ගෙදර….!

May 16, 2022 at 3:16 pm | by emanisa.lk

පසුගිය 9 වැනිදා රට පුරා ඇති වූ කලබලකාරී තත්ත්වය මැද මැදමුලනේ රාජපක්ෂ මහ ගෙදරට ද ප්‍රහාරයක් එල්ල විය.

එහි දී නිවස පිටුපස කූඩුවක සිටි ලැබ්‍රඩෝර් වර්ගයේ වටිනා බලු පැටවුන් තිනෙකු ද අතුරුදන්ව තිබේ.

මෙලෙස අතුරුදන් වූ බලු පැටවෙකු වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග මන්ත්‍රීවරයෙකුගේ නිවසින් හමුව තිබේ.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ 21 හැවිරිදි දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *