අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා කැබිනට් ප්‍රකාශක ලෙස පත් කර ඇත.
අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ වෛද්‍ය රමේෂ් පතිරණ සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත් කර ඇත.
කෙසේ වුව ද ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂ මන්ත්‍රීරුන් 120 අතර නාලක ගොඩහේවා ද ඇතිි බවට වාර්තා පළ විය.