කොළඹ හිටපු අගරදගුරුතුමා සර්ගස්ථ වෙයි..!

February 3, 2023 at 8:03 am | by emanisa.lk

කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් පියතුමා ස්වර්ගස්ථ වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ගෝමිස් පියතුමා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.
අද(03) අලුයම එතුමා ස්වර්ගස්ථ වන විට වයස අවුරුදු 90 කි.

ඔස්වල්ඩ් ගෝමිස් පියතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිවරයෙකි.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *