කොළඹ වරායෙන් කෑල්ලක් බංග්ලාදේශයට දෙනවා…! – වරාය ඇමැති…

June 27, 2023 at 10:07 am | by emanisa.lk

කොළඹ වරායේ නිශ්චිතව හඳුනාගත් ප්‍රදේශයක් බංග්ලාදේශයට ලබා දීමට තමා පොරොන්දු වූ බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

බංග්ලාදේශය සම්බන්ධතා පැවැත්විය යුතු වෙළෙද පාර්ශ්වයක් ලෙස සලකා මෙම තීරණය ගත් බව ද හෙතෙම කීය.

බදුල්ල කැපිටල් සිටි හෝටලයේ පැවැති රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *