කොළඹ ජාතික රෝහලේ කෙහෙළිය වගේ විසි ගුණයක දැවැන්ත වංචාවක්…!

July 13, 2025 at 10:52 am | by emanisa.lk

කොළඹ ජාතික රෝහල් රසායනාගාරය අනුමැතියකින් තොරව රු. මිලියන 2500ක රසායනික ප්‍රතික්‍රියක මිල දී ගෙන ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව චෝදනා කරයි.

රු. මිලියන 25ක් පමණ වටින කල් ඉක්තු වූ ප්‍රතික්‍රියකවලින් රුධිර පරීක්ෂණ සිදුකර ඇති බව ද හෙමෙ පෙන්වා දෙයි. මෙම ඇතැම් ප්‍රතික්‍රියක රෝහලට භාර ගන්නා විට ද කල් ඉකුත්ව තිබූ බවයි, චමල් සංජීව අනාවරණය කරන්නේ.

වැරදි රසායනාගාර පරීක්ෂණවලින් මිය ගිය රෝගීන් ගැන විමර්ශනය කළ යුතු බව ද මෙය කෙහෙළිය රඹුක්වැල්ල සිදුකළ වංචාව මෙන් විසි ගුණයක දැවැන්ත වංචාවක් බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *