කොවිඩ් එන්නත් ලබා ගත් 11 000ක් මරුට….!

May 12, 2024 at 9:20 am | by emanisa.lk

යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් 2023 දී නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව, කොවිඩ් එන්නත් ලබා ගැනීමෙන් පසු ඇති වූ සංකූලතා නිසා පුද්ගලයන් 11,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

මෙයින් 8,000ක් පමණ මරණ Pfizer එන්නත් ලබා ගැනීමෙන් පසු වාර්තා වන අතර AstraZeneca බලපෑමට ලක්ව ඇත්තේ 1,500 ක් පමණි.

බිලියන තුනකට වඩා වැඩි මාත්‍රා නිකුත් කිරීමෙන් පසුව, Oxford-AstraZeneca Covid එන්නත භාවිතයෙන් ඉවත් කර ගැනීමට එම සමාගම තීන්දු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *