කොවිඩ් එන්නත්කරණය වේගයෙන් ඉදිරියට ම…! ඊයේ වන විට එන්නත් ලබා දීම ලක්ෂ 15ට කිට්ටුව….!

May 15, 2021 at 4:17 pm | by emanisa.lk

ඊයේ (14) වන විට මෙරට ජනගහනයෙන් දාහත ලක්ෂ හැත්තෑ දෙදහස් හයසීය අසූඑක් දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් ලබා දී තිබේ.

සයිනොෆාම් එන්නත්

බස්නාහිර දිස්ත්‍රික්කවලින් පසු මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ජනතාවට මෙම එන්නත ලබා දීමට නියමිත බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ජනතාව එන්නත ලබා ගැනීම සඳහා උනන්දුවෙන් කටයුතු කරන අතර බස්නාහිර පළාතේ එන්නත්කරණ වැඩපිළිවෙළ අදත් ක්‍රියාත්මක වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *