කොරෝනා සුවපත් පිරිස 2012යි! අද තවත් 05කට සුවයි!

July 17, 2020 at 1:25 pm | by emanisa.lk

අද (17) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 2012ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම මෙතෙක් මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2687 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සුවපත් පිරිස 75%ට ආසන්න ප්‍රතිශතයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *