කොරෝනා වෛරසය ජලයේ මුසු වෙලා තියෙනවා! – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

November 19, 2020 at 8:16 am | by emanisa.lk

මළ අපවාහන පද්ධතිවල කොරෝනා වෛරසය අන්තර්ගත බව වෛද්‍ය ප්‍රජාව බොහෝ කලක සිට දන්නා බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

එසේ ම පුද්ගලයින් බැහැර කරන අපද්‍රව්‍ය ජල පද්ධතිවලට එකතු වීමෙන් ජලයට කොරෝනා වෛරසය මුසු වීමේ අවදානමක් ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

මෙම වෛරසය තවමත් අලුත් නිසා අද පවසන දෑ අනාගතයේ වෙනස් වීමේ හැකියාවක් ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *