කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු! – තවුහිද් ජමාද් ජනාධිපති කාර්යලය ඉදිරියේ විරෝධතාවක…

December 18, 2020 at 12:54 pm | by emanisa.lk

කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහය භූමදානයට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලමින් ලංකා තවුහිත් ජමාත් සංවිධානය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක් සිදු කර තිබේ.

සිය ආගමික විශ්වාසවලට පටහැනිව මුස්ලිම් ජාතික මෘත දේහ ආදාහනය කිරීම මුස්ලිම් ජාතිකයන්ට කරන බලවත් අසාධාරණයක් යැයි ද ඔවුහු අවධාරණය කරති.

ඒ නිසා මුස්ලිම් මෘත දේහ භූමදානය සඳහා රජය විසින් සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද විරෝධතාකරුවෝ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *