කොරෝනා දේහ භූමදානෙ මේ රටේ බෑ…! ඕන නම් ප්ලේන් එකේ UN මූලස්ථානෙට අරන් පලයල්ලා….! – ආචර්ය මර්වින් සිල්වා…

January 28, 2021 at 8:19 pm | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පදයට මහින්ද රාජපක්ෂ නොනැටූ බවත් වර්තමාන ජනාධිපතිවරයා ද එසේ නොකරනු ඇති බවත් ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

මේ රටේ ක්‍රියාත්මක විය යුත්තේ රටේ ජනතාව විසින් පත් කළ ආණ්ඩුවේ තීන්දු තීරණ සඳහා බවත් ආණ්ඩුව ඇහුන්කන් දිය යුත්තේ ජනතා හඬට සහ මහා සංඝ රත්නය ප්‍රමුඛ ආගමික නායකයින්ගේ හඬට බවත් ආචාර්ය සිල්වා පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට උවමනා නම් ගුවන්යානා කිහිපයක් එවා එම මෘතදේහ රැගෙන ගොස් ඔවුන්ගේ මූලස්ථානයේ සොහොන් කරගත යුතු බව ද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස