කොරෝනා දේශීය ඔසුව බන්ධනාගාර රැඳවියන්ට! පොලිස් ආසාදිතයින්ගෙන් සාර්ථක ප්‍රතිඵල!

December 12, 2020 at 9:33 am | by emanisa.lk

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිෂ්පාදනය කළ කොරෝනා නිවාරණ ඖෂධය බන්ධනාගාර රැඳවියන්ට ඔවුන්ගේ කැමැත්ත අනුව ලබා දීමට කොවිඩ් කාර්ය සාධන බලකාය තීන්දු කර තිබේ.

මෙම ඖෂධය පසුගියදා ශ්‍රී ලංකා පොලිසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් 21 දෙනෙකුට ලබා දී ඇති අතර දින කිහිපයට පසු ඒ අතරින් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

මෙම සාර්ථක ප්‍රතිඵලය සමග ඉදිරියේ දී තවත් පොලිස් නිලධාරීන් පිරිසකට එම ඖෂධය ලබා දීමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *