කොරෝනා එන්නත මද්‍යසාර දුම්වැටි භාවිත නොකරන අයට පමණයි….!

February 4, 2021 at 6:10 am | by emanisa.lk

මද්‍යසාර සහ දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කරන බවත් එවැනි ඇබ්බැහියකට ලක්වී සිටින පුද්ගලයෙකුට කොවිඩ් -19 වැළැක්වීමේ එන්නත ලබාදීමෙන් ප්‍රයෝජනයක් නොවන බවත් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ ප්‍රකාශ කරයි.

එවැනි අයෙකුට කොරෝනා මර්දන එන්නත ලබා නොදී මද්‍යසාර සහ දුම්වැටි භාවිත නොකරන පුද්ගලයින්ට එන්නත් ලබාදීම අතිශයින් සාධාරණ බව මෙහි දී සභාපතිවරයා සඳහන් කරයි.

මේ වන විට මද්‍යසාර සහ දුම්වැටි භාවිත කරන්නෙකුට කොරෝනා එන්නත ලබා දෙන්නේ නම් එදින සිට අව ම වශයෙන් මාස 06ක කාලයක් ඒවා පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම අත්‍යාවශ්‍ය බව වෛද්‍ය සමාධි රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *