හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල නිවස ඉදිරිපිට ජනවාරි 01 වෙනිදා මල් වඩමක් තබා ඇතැයි වාර්තා වෙයි.
කිසිවෙකු විසින් ඔහුට විරෝධය පළ කිරීම සඳහා මෙම මල් වඩම තබා තිබේ.
ප්‍රමිතියෙන් බාල බෙහෙත් මිලට ගැනීමේ සිද්ධියට අදාළව මේ වන විට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට ද චෝදනා එල්ල වෙයි.