කුමාර ජයකොඩි ඉල්ලා අස්වුණාද…. තවමත් රාජකාරී වැඩ….!

April 21, 2026 at 7:38 pm | by emanisa.lk

බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ කුමාර ජයකොඩි එම අමාත්‍යංශයේ තව දුරටත් රාජකාරී කරමින් ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.

ගල් අඟුරු ආනයනය පිළිබඳ විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමට ස්වාධීනව එම කටයුතු කරන කිරීම සඳහා බව ප්‍රකාශ කරමින් පසුගියදා කුමාර ජයකොඩි සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව නව බල ශක්ති අමාත්‍යවරයා ලෙස අරුණ කරුණාතිලක ඊයේ පත්කළ අතර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ඡායාරූපයක නව බලශක්ති ඇමති සිය නි. ඇමති අක්‍රම් ඉල්ලියාස් සහ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සමග සාකච්ඡාවක මුලසුන දරනු දැකගත හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *