කාදිනල් හිමි දෙමළ සන්ධානය සමගයි..! ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි වෙයි….!

February 17, 2022 at 12:00 pm | by emanisa.lk

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන්නැයි බලකරමින් ජනතා අත්සන් ලබාගැනීමේ පෙත්සමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි අස්සන යොදා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මූලිකත්වය මත සියලු ජාතින් නියෝජනය වන සිවිල් හා දේශපාලන බලවේගවල සහායෙන් මෙම පෙත්සම් ව්‍යාපාරය දීප ව්‍යාප්තව සිදුවන අතර කොළඹ දිස්ත්‍රික්කයේ දී මෙම පෙත්සමට අත්සන් ලබාගැනීම කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී සිදුවිය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් අගරදගුරු හිමි හමු වී මේ පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *