කාංචන විජේසේකර, ප්රමිත තෙන්නකෝන්, අනුරාධ ජයරත්න ඇතුළු පසුගිය සමයේ තමා සමග සමීපව කටයුතු කළ පිරිසකට එජාපය සමග එකතු වන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ආරාධනා කර තිබේ.
ඒ පසුගිය 16 වෙනිදා පැවති හමුවක දී ය.
එසේම රාජිත සේනාරත්නට හිටපු ජනාධිපතිවරයා මෙම ආරාධනයකර ඇත.
මෙවර එජාපය යටතේ නුවරඑළිය දිස්ත්රික්කයට තරඟ කොට ජයගත් ජීවන් තොණ්ඩමන්ට රනිල් වික්රමසිංහ පවසා ඇත්තේ නුවරඑළියට සීමා නොවී ජාතික නායකයෙකු ලෙස පෙරට එන ලෙසය.