කළුවරේ පොසොන් සැමරූ මිහින්තලේ විදුලිය කපයි…!

August 3, 2023 at 4:53 pm | by emanisa.lk

මිහින්තලේ රජ මහා විහාරයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.

මේ වන විට එම විහාරස්ථානය විසින් ගෙවීමට ඇති විදුලි බිල රුපියල් ලක්ෂ 41ක් බව වාර්තා වෙයි.

එම විහාරස්ථානාධිපති පූජ්‍ය වළවහැංගුණවැවේ ධම්මරතන හිමි විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව දැඩි විරෝධයක් දැක්වූ අතර පොසොන් උත්සවය ද කළුවරේ පැවැත්වීමට කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *