කවදාවත් රස්සාවක් ව්‍යාපාරයක් නොකළ ජවිපෙට රටක් කරවන්න බෑ…! – සුජීව සේනසිංහ…

February 5, 2023 at 2:47 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු නායකයෙකු කිසිද දිනයක රස්සාවක් ව්‍යාපාරයක් කර නෙැමැති බව සුජීව සේනසිංහ පවසයි.

අවුරුදු හැට පැන්න ද රස්සාවක් ව්‍යාපාරයක් නොකළ පිරිසක් රටක් කරවන්නේ කෙසේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

එදා ගෝඨාභය රාජපක්ෂ මෙන් ම අනුර කුමාර දිසානායක ද කිසිදා ඉටු කළ නොහැකි පොරොන්දු දෙමින් ජනතාව මූලා කරමින් ඇතැයි ද සූජීව සේනසිංහ චෝදනා කරයි.

රාජපක්ෂලා හොරකම් කළ ධනය නැවත රටට ගෙන ඒමට පෙර තමන්ගේ පක්ෂයට ලැබුණු මුදල් විගණනය කර පෙන්වන ලෙස ඔහු අනුර දිසානායකට අභියෝග කරයි.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *