ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බංග්ලාදේශය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ආධාර වැඩසටහනක් වෙනුවෙන් තාවකාලික එකඟතාවකට පැමිණ තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කළේ එය මාස 42ක් සඳහා වූ කාර්යමණ්ඩල එකඟතාවයක් බවය.
බංග්ලාදේශයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ලංකාවට මෙතෙක් එම පහසුකම් ලැබී නැත.