කරන්ට් බිලට කෑ ගහන්නේ V8වල වඩින සාධුලා..! – වෙල්ගම..

September 20, 2022 at 10:05 pm | by emanisa.lk

විදුලි ගාස්තුව සඳහා සහනාධාර ලබා දිය නොහැකි බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි.

රට අද මේ තත්ත්වයට පත්වූයේ සහනාධාර නිසා බව ද හිටපු ඇමැතිවරයා පෙන්වා දෙයි.

සූර්ය පැනල සඳහා සහන පොළියට ණය ලබා දීම ඔස්සේ විදුලි අර්බුදයට විසඳුම් සෙවිය යුතු බව ද හෙතෙම සඳහන් කරයි.

අද (19) පාර්ලිමේන්තුව අමතමින් කුමාර වෙල්ගම ප්‍රකාශ කළේ, විදුලි බිල වැඩි බවට කෑ ගසන්නේ V 8 සුඛෝපභෝගී රථවල ගමන් කරන ස්වාමීන් වහනසේලා බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *