කටුවාපිටිය කුරුස හන්දියෙන් අසාමාන්‍ය බෝම්බයක්…!

June 16, 2022 at 3:23 pm | by emanisa.lk

කටුවාපිටිය මාර්ගයේ කුරුස හන්දිය ආසන්නයේ තිබී කුඩා ප්‍රමාණයේ බෝම්බයක් හමු වී ඇත.

මෙම බෝම්බය පොලිස් විශේෂ කර්යබලකාය විසින් මේ වන විට නිෂ්ක්‍රීය කර ඇත.

අද (16) දහවල් කුරුස හන්දියේ සැක කටයුතු පාර්සලයක් ඇති බවට ලද තොරතුරකට අනුව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

මෙම බෝම්බය සාමාන්‍යයෙන් මෙරට භාවිතයට නොගන්නා විශේෂ එකක් බව ද ඔහු වැඩි දුරටත් සඳහාන් කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *