ඖෂධ හදිසි මිල දී ගැනීම් නවතා දැමේ..!

October 2, 2023 at 4:33 pm | by emanisa.lk

හදිසි ඖෂධ මිල දී ගැනීම් වහා ම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අද (02) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, රට තුළ මේ වන විට කොවිඩ්-19 වසංගතය පැවති කාලයේ මෙන් හදිසි තත්ත්වයක් රටේ නොමැති බැවින් මෙම තීරණය ගත් බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *