ඕනෑ ම මැතිවරණයක දී අප දිනවන්න ජනතාව තීන්දු කර අවසන්…! – සජිත්…

March 21, 2021 at 11:52 pm | by emanisa.lk

මේ වන විට රටේ ජනතාව පැහැදිලිව ම ඉතා ම අමාරුවෙන් ජීවත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

2024 හෝ 2025 ජනතාව නිවැරදි තීන්දුව ගනු ඇති බවත් කනගාටුවට කරුණ දුක තේරෙන්නට බඩට වදින්නට ම සිදු වීම බවත් ඔහු සඳහන් කළේ ය.

කිසිවෙකුත් නොසිතන කිසිවෙකු විශ්වාස නොකරන ඓතිහාසික සන්ධානයක් නිර්මාණය වෙමින් ඇතැයි විපක්ෂ නායකවරයා අනාවරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අම්බලන්තොට පැවති වැඩසටහනකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *