එජාප මැයි රැලිය ඉතිහාසයේ ප්‍රථම වරට සිරිකොතට සීමා වෙයි…!

April 10, 2021 at 4:40 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය මෙවරත් උත්කර්ෂවත් ලෙස මැයි දිනය සැමරීමට සූදානම් වෙයි.

කෙසේ වුව ද එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි රැලියක් නොපැවැත්වීමට තීරණය කර තිබේ.

එජාපය මෑත කාලයේ මැයි දින රැලියක් නොපවත්වන්නේ ප්‍රථම වතාට ය. සිය මැයි දිනය චාම් ආකාරයට සිරිකොත පක්ෂ මූලස්ථානයේ සැමරීමට එජාපය තීන්දු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *