උතුරු පළාත් ආණ්ඩුකරු මුරලි! මුළු බුකියම උද්දාමයෙන් ඉපිළෙයි!

November 21, 2019 at 4:17 pm | by emanisa.lk

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට පත්කිරීමට තීරණය කර තිබේ.

මෙම පුවත නිසා ෆේස්බුක් පරිශීලකයන් විශාල පිරිසක් මහත් අමන්දානන්දයට පත්ව ඇති අතර ඒ් පිළිබඳ සතුට ප්‍රකාශ කරති.

අද දින උදෑසන පළාත් හයක් සඳහා ආණ්ඩුකාරවරුන් පත් කළ අතර ඒ් සියල්ලට වඩා ජනප්‍රසාදයට ලක්ව ඇත්තේ මුරලිගේ නව පත්වීමය.

මුත්තයියා මුරලිදරන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සභාපති ධුරය දරන වියත්මග සංවිධානයට සම්බන්ධ වී කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *