එකට ආණ්ඩුව කරන පොදුජන පෙරමුණට සහ එජාපයට මැතිවරණයේ දී වෙන්විය නොහැකි බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා ම ශක්තිමත් පදනමක් සහිත දේශපාලන පක්ෂයක් බව ද ඔහු කීය
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක පළාත් පාලන ආයතනයක් හෝ ජවිපෙට දිනාගත හැකි ද යන්න තමන්ට ඇති ගැටලුව බව ද එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළේ මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.